Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අන්තවාදී මතවාද පැතිරීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්තවාදී විමර්ශන අංශය (TID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු මාවනැල්ලේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *