අන්තවාදී මතවාද පැතිරීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්තවාදී විමර්ශන අංශය (TID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු මාවනැල්ලේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.