Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති උපදෙස් ලබා දී ඇත. මේ අනුව,

අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට තහවුරු වී ඇති ඉස්ලාමීය සංවිධාන 11ක් මෙරට තුළ තහනම් කිරීමට නීතිපතිවරයා අවසර දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.

ඒ අනුව, මෙරට තුළ තහනම් වන සංවිධාන පහත පරිදි වේ.

1. එක්සත් තව්හිද් ජමාත් (United Thawheed Jamma `ath) – UTJ

2. සිලෝන් තව්හිද් ජමාත් (Ceylon Thawheed Jamma `ath) – CTJ

3. ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SriLanka Thawheed Jamma `ath) – SLTJ

4. සමස්ත ලංකා තව්හිද් ජමාත් (All Ceylon Thawheed Jamma `ath) – ACTJ

5. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (Jamiyathul Ansaari Sunnaththul Mohomadiya) – JASM

6. දාරුල් අදර් @ ජමිඋල් අදර් (Dharul Adhar @ Jamiul Adhar)

7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමියා (Sri Lanka Islamic Student Movement) – SLISM

8. අයි.එස්.අයි.එස්. සංවිධානය (Islamic State of Iraq & syria) – ISIS

9. AL-Qaeda සංවිධානය

10. Save the Pearls සංවිධානය 

11. Super Muslim සංවිධානය

අන්තවාදී සංවිධාන 11ක් තහනම්
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *