Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළිත් කොරෝනා මර්ධන කාර්ය සාධක බළකායේ රැස්වීම්වලට කැදවීමට තීරණය කර ඇති බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

එමෙන්ම තවත් වසර තුනහමාරක පමණ කාලයක් කොරෝනා වසංගත තත්වයත් සමග ජීවත්වීමට ජනතාවට සිදුවනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *