Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ සිට යාපනය දෙසට ටයිල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ බියගම සිට අනුරාධපුර දෙසට බියර් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මොරගොඩ වතුර ටැංකිය අසලදී එකිනෙක ගැටීමෙන් අද (01) අලුයම මෙම අනතුර සිදුව ඇත.

ටයිල් ප්‍රවාහනය කළ ලොරි රථය මාර්ගය අසල නවතා තිබියදී පසුපසින් පැමිණි ස්කැමල් රථය නවතා තිබූ ලොරියේ පසුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි, පොලීසිය සැක පළ කරයි.

May be an image of outdoors and text
May be an image of outdoorsMay be an image of outdoors and textMay be an image of outdoorsMay be an image of outdoors and textMay be an image of outdoors

ජායාරූප : Accident 1st

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *