Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අනුරාධපුර පූජා නගරයේ සැරිසරන 80 හැවිරිදි යාචකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී තිබෙනවා.

ශ්‍රී මහා බෝධි මාවතේ මල්වතු ඔය අසළ යාචකයින් රැඳී සිටින ස්ථානයේ කාලයක් තිස්සේ නවාතැන් ගෙන සිටින මොහු කොරෝනා ආසාදිතයෙකු බවට අද තහවුරු වුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදියි.

මොහු රුවන්වැලි සෑය අසළ වැඩි වශයෙන් සිඟමනේ යෙදෙන බවටයි ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීම්වලදී අනාවරණ වී ඇත්තේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *