Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුදල් අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වනවා.

පෙරේදා (03) වැනි දා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමත් සමඟ අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඊයේ(03) උදෑසන යි.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසි හතරක් ගත වීමටත් පෙර ඔහු මෙසේ ධුරයෙන් ඉවත් වීම විශේෂත්වයක්.

1 Comment

  • අනූෂ රොෂාන්, 2022-04-05 @ 5:43 PM Reply

    නීතියක් හරියට නැති රටක
    නීතිය සම්බන්ධ ඇමති.
    මුදල් හරියට නැති රටක
    මුදල් ඇමති.
    හහහ……කාට කියන්නද?

Leave a Reply

Your email address will not be published.