රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා ආසාදනය තහවුරු වෙයි. මේ වනටිට ඔහු හික්කඩුවේ හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබයි.