Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට  COVID-19 ආසාධිත බවට අද සිදුකල rapid antigen පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

ඔහු ඊයේ (27) පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බළකා රැස්වීමට ද සහභාගී වූ අතර එයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් එක්ව සිටියා.

අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් තබමින් තමන්ට කොවිඩ් 19 ආසාදනය වි ඇති බවට තහවුරු කොට තිබෙනවා.

මාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු හට මේ වන විට Covid 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ අද දින සිදු කළ…

Posted by Bandula Gunawardena on Friday, August 27, 2021

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *