Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය දිනවල ඉන්දියාවේ කොරෝනා නිසා අසරණව සිටින ජනතාවට පිහිට වන අමීර් ඛාන් පිලිබඳ පුවතක් සමාජ ජාලා මාධ්‍ය පුරා ප්‍රචලිතව තිබුනා. එම පුවත නම්,

image 79

ආමිර් ඛාන් විසින් පාංපිටි මළු වල සඟවා ඉන්දීය රුපියල් 15,000ක් ( ශ්‍රී ලංකා රුපියල් 35,000) බැගින් දුප්පත් ජනතාවට ලබා දුන් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම පුවතට අනුව අමීර් ඛාන් විසින් පාන්පිටි කිලෝ එක බැගින් වූ මලු ලොරියක් රැගෙන දුප්පත් ගම්මාන වෙත ගොස් පාන් පිටි කිලෝ එකක් අවශ්‍යය නම් ඇවිත් ලබාගන්නා ලෙස දැනුම්දී ඇත.

පාන්පිටි කිලෝ එකක් වුවත් වටින දුගී ජනතාව පැමිණ එම පාන්පිටි මලු රැගෙන ගොස් ඇත. ඔවුන් නිවෙස් වලට ගොස් එම මලු ලිහා බලද්දී ඒවායේ සගවා තිබූ ඉන්දීය රුපියල් 15,000ක් හමුවී ඇත.

කෙසේ නමුත් ඉන්දීය වාර්තා අද සඳහන් කලේ, එම පුවත අසත්‍ය බවත් අමිර් ඛාන් විසින් එවැනි පරිත්‍යාගයක් සිදු නොකළ බවත්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.