Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ට කොවිඩ්-19 වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි.

සාමාන්‍ය රෝග ලක්ෂණ පවතින අතර මේවන විට ප්‍රතිවෛරස් ඖෂධ ලබාගනිමින් සිටින බව ද එම ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේවන විට ධවල මන්දිරයේ නිරෝධායනයට ලක්වෙමින් සිටිය ද රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරනු ඇතැයි ද ධවල මන්දිර ප්‍රකාශකයා හෙළි කළා. 

Leave a Reply

Your email address will not be published.