Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමෙරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී තිබෙනවා.

එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ එම නාමලේඛනය ප්‍රසිද්ධ කර ඇත්තේ මීට පැය කිහිපයකට පෙරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියකු වීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණයට ඉදිරිපත් වීමේදී නොයෙක් ගැටළු පැණ නැගුණා.

එහිදී රාජපක්ෂ මහතා සඳහන් කළේ තමන් අමෙරිකානු පුරවැසිභාවය අත්හළ බවයි.

ඊට අදාල ලිපි ලේඛන සියල්ල මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කල බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව පුරවැසිභාවය අත්හැරීම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එක්සත් ජනපද ෆෙඩරල් ලේඛනයේ සඳහන්ව තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *