Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්.

නමුත් මේ වන විටත් ඇමෙරිකානු 46 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ සදහා වන ඡන්ද ගණන් කර අවසන් නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

කෙසේ වෙතත් මේ වන විට ලැබෙමින් පවතින ප්‍රතිඵල වලට අනුව ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල 284ක් ජයග්‍රහණය කර ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇත්තේ ඡන්ද විද්‍යාල 214ක් පමණයි.

ඔහු ජනාධිපතිධූරයේ 2021 ජනවාරි මාසයේදී රාජකාරි අරඹනු ඇත.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව නඩු මඟට පිවිසීමට තීරණය කර තිබීම සුශේෂී කරුණකි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *