Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින අයහපත් කාලගුණය නිසා ඉදිරි දින කිහිපය නැගෙනහිර පළාතේ පාසල් වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා.

මේ අනුව හෙට සිට සිකුරාදා දක්වා මෙලෙස පාසල් වසා තිබෙනවා.

Featured Image Source – Getty Image

Image Source – Getty Image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *