Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 04 ක් මිය ගොස් තවත් පුද්ගලයින් 07ක් අතුරුදන්ව තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පැවසුවේ,ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල යන  දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 170,022කට පීඩාවට ලක්ව ඇති අතර පුද්ගලයින් 4,863ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවයි.

මේ අතර ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතන අගයන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ති⁣බේ.

  • කෑගල්ල, අල්ගම 197.5mm
  • මොරලිය ඔය 188.2mm
  • වෝගන්වතු යාය 165.4mm
  • නිට්ටඹුව 156.2mm

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *