Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට තිබෙනවා.

කෑගල්ල, බලංගොඩ, හොරණ, ඉංගිරිය, කුරුණෑගල, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින් 76,000 අධික පිරිසකට විදුලිය බිඳ වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

අධික සුළන් තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා මෙලෙස විදුලිය ඇණහිට තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *