Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා රෝගය වැළඳී මිය ගිය බාරකරුවකු නොමැති පුද්ගලයකුගේ මළ සිරුරක් දින විසිපහක් තිස්සේ හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි.

මේ හේතුවෙන් ශීතකරණ හයකින් යුක්ත මෘත ශරීරාගාරයේ දෛනිකව සිදුවන මරණ වලට අදාළ මෘත දේහ තැන්පත් කිරීමට පවා බාධා එල්ල වී ඇතැයි ද පැවසේ .

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *