Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ පළමු කේබල් ආධාරක දුම්රිය පාලම වන අංජි පාලම ජම්මුකාශ්මීරයේ රාසි දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතී.

අංජි පාලම, ඉඳිකර නිම වූ විට එය ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු විස්මයන්ගෙන් එකක් ලෙස හැඳින්වේ

උතුරු දුම්රිය නිලධාරීන්ට අනුව, ජම්මු හා කාශ්මීරයේ උතුරු දුම්රිය මාර්ගයේ උදම්පූර්-ශ්‍රීනගර්-බරමුල්ලා දුම්රිය සම්බන්ධකයේ (යූඑස්බීආර්එල්) කොටසේ වැඩ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතී.

රියාසි දිස්ත්‍රික්කයේ කෞරි ගම්මානයේ කත්‍රා-බනිහාල් අතර දුම්රිය මාර්ගයේ පාලම ඉදිකරමින් පවතී.

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණට වඩා මීටර් 30 ක් උසැති මෙම පාලම චෙනාබ් ගංගා තට්ටුවට මීටර් 359 ක් ඉහළින් පිහිටා ඇති බව නිලධාරීන් සඳහන් කරයි.

කිලෝමීටර 260 ක් දක්වා සුළං වේගයට ඔරොත්තු දෙන පරිදි මෙම පාලම නිර්මාණය කර ඇති අතර එහි ආයු කාලය වසර 120ක් බව ඇස්තමේන්තු කර ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *