Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඕමානයේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් (Legends Leagues) ක්‍රිකට් තරගාවලියේ Asian Lions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට අර්ජුන රණතුංග පත් කර තිබෙනවා.

මෙම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මරියෝ වෙල්ලවරායන්.

ටී. එම් ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, උපුල් තරංග හා නුවන් කුලසේකර Asian Lions කණ්ඩායම නියෝජනය කිරීමට මේවන විටත් ඕමානයට ගොස් තිබෙනවා.

සනත් ජයසුරිය, අජන්ත මෙන්ඩිස්, දිල්හාර ප්‍රනාන්දු අනිද්දා (19) ඕමානයට ලගාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Asian Lions කණ්ඩායමේ නායකයා ලෙස හිටපු පාකිස්තාන නායකයෙකු වන මිස්බා උල් හක් කටයුතු කරනු ඇති.

Sharing is caring!

1 Comment

  • Priyantha, 2022-01-17 @ 8:33 PM Reply

    GOOD MOVE, CONGRATS

Leave a Reply

Your email address will not be published.