Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොලිසිය තුළදීම රුපියල් දසදහසක අල්ලසක් ගැනීමට ගිය වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් නිලධාරීන් අතටම අල්ලා ගැනීමට යාමේ දී මුදල් නෝට්ටු ගිල දැමීමේ ඇති පුවතක් ඊයේ (29) සවස වාර්තා විය.

අල්ලස වශයෙන් ලබාගත් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකම එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් නිලධාරීන් ඉදිරිපිටම ගිල දැමූ නිසා අධිකරණයට කරුණු වාර්තා කර එම නිලධාරියාව ගම්පහ රෝහළට ඇතුල් කර තිබේ.

වාහනයක් සම්බන්ධ ආරවුලක් විසඳීමට රුපියල් දසදහසක අල්ලසක් ඉල්ලා සිටින බවට ලද පැමිණිල්ලක් මත අල්ලස් කොමිසමේ නිලධාරීන් සමග පැමිණිලිකරු රුපියල් දසදහසක් දීමට යාමේ දී මෙම සිදුවීම සිදු වී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *