Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආණ්ඩුවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අද (05) නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

නීතීඥවරුන් 1500 ට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර අද (05) දහවල් 12. 30 ට පමණ එය ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published.