Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රටපුරා පාපැදි සහ මැරතන් තරගාවලි 100ක් පැවැත්වීමට සැළසුම් කර තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම ඉදිරියේදී මුහුද හරහා පිහිනුම් තරගාවලි පැවැත්වීමටද සැළසුම් කර තිබෙන බවයි ඊයේ (31) ත්‍රිකුණාමලයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ ගැන කියා සිටියේ.

රට පුරා විසිරී සිටින දක්ෂ තරුණ තරුණියන් හඳුනාගැනීම සඳහා Open Day නමින් විශේෂ වැඩසටහනක් ලබන මස 1 වනදා සිට පැවැත්වීමට සැළසුම් කර ඇති බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *