Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (29) දිනට නව කොරෝනා ආසාදිතයින් 1491ක් දක්වා ඉහළ යයි.

ඒ, දිනක දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදියන් සංඛ්‍යාව ලෙස වාර්තාගත වීමත් සමඟිනි.

මේ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 100,736 දක්වා ඉහළ යයි.

අද දිනයේ ආසාදිතයින් 362ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 95,445කි.

පවතින තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක 09 ක ග්‍රාමසේවා වසම් 116 ක් මේ වනවිට හුදෙකලා කර තිබෙන නමුත්, මෙතෙක් රට වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *