Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ඇය සමඟ එරට රාජ්‍ය නායකයින් පිරිසක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අද (01) දිනයේ එරට පාර්ලිමේන්තුව කැඳවිමට විරෝධය පළ කරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අවුන්සායි සුකී මෙන්ම එරට ජනාධිපති වින් මයින්ට් ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් අද උදෑසන යුධ හමුදා භාරයට ගෙන ඇති බව රජයේ ප්‍රකාශකයෙකු පෙන්වා දෙයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ දැඩි ප්‍රතිචාර නොදක්වන ලෙස මියෙන්මාර් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *