Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සව දෙකකට සහභාගී වු පුද්ගලයින් පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ, පුද්ගලයින් 28 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගත් බවය.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගි වු පුද්ගලයින් 19 දෙනෙකු සහ බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයට සහභාගි වු පුද්ගලයින් 9 දෙනෙකු ඒ අතර වන බව සඳහන් වේ.

ඔවුන්ගේ ආශ්‍රීයින් හඳුනාගෙන පී.සි.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *