මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තව සුළු මොහොතකින් උදා වනවා. ඒ අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17ට යෙදී තිබෙන සුබ නැකැතට අනුවයි අලුත් අවුරුදු උදාව සිදුවන්නේ.