Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අවුරුදු සැමරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අද දිනයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබුවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු COVID-19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් එය වැළැක්වීම සඳහා මෙම උපදෙස් මාලාව නිකුත් කළා.

එම සීමාවන්ට යටත්ව මෙවර අලු‍ත් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ.

මේ අතර උත්සව සමයේ සාප්පු සවාරි යන අයට සහ වෙළඳසැල් හිමිකරුවන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කොට තිබෙනවා.

එම සියලු උපදෙස් අඩංගු ලිපිය පහතින්

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්