Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ දිනයේ ද දිස්ත්‍රික් 23ක් පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන 231 කදී එන්නත් ලබාදේ.

අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

Vaccination-Centers-on-15.09.2021

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *