Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාසල් සිසුන් අතරින් කොවිඩ් මර්දන එන්නත මුලින්ම ලබා දෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කරනවා.

පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ඇතැයිද හෙතෙම පුවත්පතකට සඳහන් කර තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත එම එන්නත පාසල් දරුවන්ට ලබා දිය හැකි වනු ඇති බවත් එහෙත් මෙම එන්නත පාසල් දරුවන් ලබාදෙන දිනයක් ස්ථිර වශයෙන් කිව නොහැකි බවත් හෙතෙම සඳහන් කරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *