Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිනපතා වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයාමත් සමග නැවත දැනුම්දෙනතුරු සියලුම ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඕනෑම අවස්ථාවක එම පරිශ්‍රයක් තුළ සිටිය හැකි උපරිම බැතිමතුන් ගණන 25ක් ලෙස සීමා විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොවිඩ් -19 තෙවැනි අවදානම් මට්ටම මත පදනම්ව එම තීරණය ගත් බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *