Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවතියේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේයී.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

2300-24_S

Leave a Reply

Your email address will not be published. Required fields are marked *