Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

TikTok සිය අද්විතීය Family Pairing විශේෂාංගය සමඟින් පවුලේ සුරක්ෂාව සඳහා වන සිය ප්‍රයත්නය​න් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී.

එමගින් දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ඔවුන්ට ගැලපෙන පරිදි ආරක්ෂිත සැකසුම් සකස් කිරීමට අවස්ථාව ලබා දෙනවා.

සිය #FamilyFirst  මුලපිරීම සමඟින් DM, දැනුම්දීම් (notifications), නැරඹීමේ සහ download කර ගැනීමේ සැකසීම් ඇතුළුව දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ TikTok ගිණුම්වල ක්‍රියාකාරක​ම් නිරීක්ෂණය කිරීමට Family Pairing  විශේෂාංගය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට TikTok අරමුණු කරයි

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *