Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා.

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 2500කට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *