Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට පනවා ඇති සංචාරණ සීමා ඇතැම්විට සෞඛ්‍ය තත්වයන් මත ජුනි 14 වැනි දැන් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ එය නිශ්චිතව තවම පැවසිය නොහැකි බවත්,අදාළ දිනය වනවිට රටේ පවතින තත්වය මත සෞඛ්‍ය අංශ විසින් අදාළ බවයි.

කෙසේවෙතත් සංචරණ සීමා දීර්ඝ කළහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම රජය ගන්නා බවත් ඔහු පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *