Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් සංචරණ සීමා දැඩි කර තිබෙනවා.

ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා අත්හිටුවනු ලැබේ.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, සැප්තැම්බර් මස 15 වැනිදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් බවට සඳහන් කාඩ්පත නොමැති පුද්ගලයින් පොදු ස්ථාන වලට පැමිණීමේදී විශේෂ පරික්ෂාවකට ලක් කරන බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *