Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ ප්‍රදේශ ගණනාවකම අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා පෝලිම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මෙම තත්වය උදා වී තිබුණා.

තවත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක් ඇති බවට පැතිරෙන කට කතා හේතුවෙන් මෙසේ ජනතාව ආහාර එක් රැස් කරමින් සිටිනවා.

ඇතැම් සුපිරි වෙලද සැල් අසල දීර්ඝ පෝලිම් ඇති වී තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *