Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වැනිදායින් පසු දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ තීන්දුව අද ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වීමට නියමිත කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වමේදීයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් පසුගිය මස 20 වැනිදා රට පුරා නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවා.

අනතුරුව එය අවස්ථා 02 කදී දීර්ඝ කළා.

මේ අනුව රට නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 13 වැනිදා සඳුදා අලුයම 04:00ට වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *