Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇඳිරි නීතිය දීර්ඝ වුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සහ ඉඩම් රෙජිස්ටාර් ජනරාල් යන ආයතනවල කාර්යාල සුුළු වශයෙන් හෝ පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අනුමැතිය ලබාදුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැති ‘කොවිඩ්’ මර්දන කාර්ය සාධන බලකා රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.

‘කොවිඩ්’ අවදානම සහ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙම ආයතන දෙකේම කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර සේවකයන් රැසක් ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා මීට මාසයකට පමණ පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වසා දැමීමට පියවර ගත්තේය.

අද පැවති කොවිඩ් මර්දන කාර්ය සාධන බලකා රැස්වීමේදී එළඹී තීරණ පිලිබඳ යුද හමුදාපතිවරයාගේ අදහස් ප්‍රකාශ කිරීම පහතින්,

Sharing is caring!

1 Comment

  • P.A.P.B.M.R.JOTHIPAALA, 2021-09-17 @ 4:24 PM Reply

    My Dear Sir, Ediri Neethiya Kada Weemak Sidu Wanne Nethide? Api Vehicle’s Aadayam Balapathrayak Gena Eamata Yaamedee. Mata Katanata / Diwulapitiyata Yaamata Awashyayi Magema Car Ekak Licin Kireemak Wenuwenma Pamanak Sir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *