Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තව දින 7කට රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 13 වනදා දක්වා තව දුරටත් නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇත.

අද (03) පෙරවරුවේ පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.

අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.

කොවිඩ්-මර්දන-කමිටු-රැස්වීම-2021-09-03

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *