Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රට තුළ දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *