Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිරෝධාන ඇඳිරි නීති පනවා ඇති කාලසීමාව තුළ දින හතරක් දිවයිනේ සියලු තැපැල් කාර්යාල විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව සඳුදා, අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල මෙලෙස දිවයිනේ සියලු තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *