Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොලේතෙල් වෙනුවට සෝයා තෙල් යොදා ගත හැකි බවත්, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරමින් ශ්‍රී ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් හරහා අඩු මිලට මේ වන විට සෝයාතෙල් අලෙවි කරන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ විමසීමක දී පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා, මහජනතාවට පොල් තෙල් වෙනුවට සෝයා තෙල් භාවිතා කළහැකි බවද කියා සිටියා.

“පොල්තෙල් වෙනුවෙට ආදේශකයක් ලෙස, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා, සෝයාවලින් හදපු ඉතාම පිරිසිදු තෙල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා වෙළෙඳපොළේ පවතින ආනයනය කරන තෙල්වලට වඩා හොඳ සෝයා තෙල් අඩු මිලට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල්වල මේ දිනවල අලෙවි කරනවා. අඩු මිලට අපේ රටේ සෝයා වවලා අපේ හදන තෙල්වලින් පොල් තෙල්වලට ආදේශකයක් ලෙස ඒ සෝයා තෙල් අපි ඉදිරිපත් කරලා තියෙනවා වෙළෙඳපොළට”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *