Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමරිකානු කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යයට ගෙන ඒමෙන් පසු පළමුවරට සාමාන්‍ය භාවිතය අද ආරම්භ වුණා.

ඒ අනුව අනූ වියැති කාන්තාවකට එම එන්නත ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇයගේ නම සටහන් වන්නේ Margaret Keenan ලෙසයි.

අමරිකානු ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන ඒකාබද්ධ නිශ්පාදනය කළ මෙම එන්නත බ්‍රිතාන්‍යය තුල වයස්ගත පිරිස හා සෞඛ්‍ය සේවකයින් ට පළමු අදියරේදී බෙදා දෙනු ඇති.

Margaret Keenan became the first patient in Britain to receive the vaccine. It was administered by May Parsons at University Hospital in Coventry, England.
U.K. giving first doses of COVID-19 vaccine - MarketWatch
First person outside of clinical trial receives Covid-19 vaccine in the UK
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *