Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ සහ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඇමරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අද යළි විවෘත කරන බව එමඟින් නිවේදනය කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *