Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ඊයේ (24) පස්වරුවේ ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යන විට සිහිසුන්ව මහා මාර්ගයේ ඇද වැටී ඇත.

කුරුදුවත්ත පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී මෙම සිදු වීම වී ඇත්තේ ඊයේ (24) පස්වරු 5.15 ට පමණය.

අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මේ වන විට ඔහු තරමක් සුව අතට හැරී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහාන් කරයි.

උපාලි ජයසිංහ මහතා ප්‍රවීන සිනමා නිලියක වන සබීතා පෙරේරා මහත්මියගේ සැමියායි.

ඊට අදාල සීසීටීවී දර්ශන

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *