Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉතා අනතුරුදායක එන්නතක් ලෙස සලකා oxford astrazeneca එන්නත භාවිතය මුළුමනින්ම නතර කිරීමට නෝර්වේ සෞඛ්‍ය බලධාරින් තීරණයක් ගෙන තිබෙනවා.

ඊට හේතුව වි ඇත්තේ එන්නත ලබා දීමෙන් අනතුරුව ඇතිවන සංකූලතා හා රුධිර කැටි ගැසීම් ඇතිවී මරණ සිදුවන බැවින් බවයි එරටින් වාර්තා වන්නේ.

අවස්ථා ගණනාවකදී එන්නත් ලබා දුන් පුද්ගලයින් මිය යාමත් සමඟ යුරෝපා කලාපයේ රටවල් ගණනාවක් ‘oxford astrazeneca’ එන්නත භාවිතයට ගැනීම තහනම් කරනු ලැබුවා. ඒ නිසාම ඒ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ සිදු කළා.

එම එන්නත හා සමාන අයුරින් රුධිරය කැටි ගැසීම් සිදුවන ඇමෙරිකාවේ ජැක්සන් සමාගමේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්” එන්නත ද නොර්වේ රටේ භාවිතයට ගන්නා නමුත් එය ද මේ වන විට තාවකාලිකව නවතා දමා තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *