Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අනුරාධපුර නගරයේ පිහිටා ඇති බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 125 ක භූමි ප්‍රමාණයක නව බන්ධනාගාරයක් ඉදිකිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සහ බන්ධනාගාර අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයෙන් නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අතර හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ

බන්ධනාගාරය අක්කර තිස් දෙකක් ඇති බවත් මෙය වර්ෂාව වැඩි කාලයට ජලය යට වන බවත් මේ හේතුවෙන් බන්ධනාගාර රැදවියන්ට පහසුකම් අඩු බවත් එතුමා පෙන්වා දුන්නා.

මෙම හේතුන් මත අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුව ට ගෙන යාමට ඉක්මනින් කටයුතු කරන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *