Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව ඉන්දීය සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබෙනු ඇත.

නව කාලසටහන යටතේ මුම්බායි, චෙන්නායි, බැංගලොර් දක්වා සතිපතා ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක වන අතර මදුරෙයි තිරුචිරාප්පලි, ත්‍රිවන්ද්‍රම් සහ කොචින් අතර සතියකට වරක් ගුවන්ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

හයිද්‍රබාද්, නවදිල්ලිය සහ කොළඹ අතර සති දෙකකට වරක් ගුවන්ගමන් සිදුකෙරෙන බව ද ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

සංචාරකයින් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ බලපැවැත්වේ.

මේ අතර හෙට (31) සිට නේපාලයේ කත්මන්ඩු දක්වා ද කොළඹ සිට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *