Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සමහර දිස්ත්‍රික්ක වලින් මෙම නව රෝගය සොයාගෙන ඇත.

මෙම රෝගී තත්ත්වය නිසා ළමුන්ට අධික උණ සමග අධික ලෙස දහදිය දැමීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම රෝග ලක්ෂණයන්ට අමතරව විජලනය,ඔක්කාරය,සන්ධි වේදනාව සහ අත්පාවල කුෂ්ඨ පැතිරෙන බව ද වාර්තා වේ.

ෆි‍රෝසාබාද් දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ සෞඛ්‍ය නිලධාරිනි වෛද්‍ය නීතා කුලශ්‍රේෂාතා පවසනුයේ,

රෝහල් වල රෝගීන්, විශේෂයෙන් ළමුන් ඉතා වේගයෙන් මිය යමින් සිටි

ෆිරෝසාබාද් දිස්ත්‍රික්කයේ පමණක් පසුගිය සතිය තුළ දී ළමුන් 32 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *