Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ පවතින අධි අවදානාත්මක කොවිඩ් තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය ආශ්‍රිත මුහුදු සීමාවේ ආරක්ෂාව තර කර තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා.

කොවිඩ් අවදානම හමුවේ ඉන්දීය ජනතාව සිය රට හැරදමා අසල්වැසි රටවල් වෙත පැණයාමේ ප්‍රවණතාවක් ඇති වී තිබීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඒ අනූව මුහුදු මුර සංචාර සහ වෙරළ තීරයේ පාමුර සංචාර වැඩි කර තිබෙනවා.

ඉන්දියාවේ සිට මෙරටට බෝට්ටු මගින් පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බවද එම මහතා වැඩිදුරටත් සදහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *