Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ විශාකාපට්නම් හි රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් දහසකට වැඩි පිරිසක් විෂවායු ආඝ්‍රණය වීම හේතුවෙන් රෝහල් ගතකර ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා.

අද අලුයම තුනට පමණ සිදුවූ ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදුව ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

අදාළ රසායනික කම්හල අවට නිවෙස්වල සිටින ජනතාවට නිවෙස්වලින් බැහැර නොවන ලෙසට විශාකාපට්නම් නගර සභාව දැනුම්දීමක් කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *